IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඔන්ලයින් දුක මුත්තනුවෝ දෙදෙනෙක් ළමා ආරක්ෂක අධිකාරියට කියති

(සුජිත් හේවාජූලිගේ)

ජංගම දුරකතන හා පරිගණක හරහා  කෙරෙන ඔන්ලයින් අධ්‍යපනයෙන් තම මුනුපුරු මිනිපිරියන් පීඩාවට පත්ව සිටිතියි මුත්තනුවන් දෙදෙනකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇතැයි එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහත පවසයි.

මේ තත්ත්වය නිසා ඔන් ලයින් අධ්‍යාපනය සීමා කරන්නැයි ද එම දෙදෙනා ඉල්ලීමක් කර තිබෙන බව කී සභාපතිවරය මෙම පැමිණිලි දෙක සම්බන්ධයෙන් වහම කරුණු සොයා බලා සුදුසු පියවර ගන්නැයි  නිලධාරිනට උපදෙස් දුන් බව ද ප්‍රකාශ  කළේය.

මේ අතර ඔන්ලයින් අධ්‍යපනය හරහ ජංගම දුරකතනවලට අධික ලෙස අබ්බැහිවීම නිසා දරුවන් විශාල පිරිසක් විවිධ මානසික ප්‍රශ්නවලට ගොදුරුව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද විදානපතිරණ මහත සඳහන් කරයි.

මෙවැනි දරුවන් සම්බන්ධයෙන් විශේෂ උපදේශන මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ද ජාතික ළමාරක්ෂක අධිකාරිය කියයි.



අදහස් (1)

ඔන්ලයින් දුක මුත්තනුවෝ දෙදෙනෙක් ළමා ආරක්ෂක අධිකාරියට කියති

nadun Monday, 22 March 2021 04:09 AM

මුත්තනුවනි, ගම් පෙරලිය කියවන්න. නැතිනම් ඔබගේ පරපුර වඳවී යාවි...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site