IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඔට්ටුවට රේස් පැද්ද හතරක් අත්අඩංගුවට

( සුමිත් පොතුපිටිය) 

පානදුර පරණ ගාලුපාරේ මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් සිව්දෙනෙකු අද අළුයම  අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , වලාන සහ බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි 19 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණයන් සිව්දෙනෙකු බව පොලිසිය කීය.

පානදුර ගොරකාන ප්‍රදේශයේ රාත්‍රි පෙරහැර සදහා පානදුර උතුර පොලිසියේ නිළධාරීන් ආරක්ෂාවට යොදා සිටින බැවින් සැකකරුවන් නිදහසේ රේස් පදින බවට ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් පල්ලියමුල්ල ඉන්ධන පිරවුම්හල අසල දී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සදහන් වේ.

 

 

 



අදහස් (3)

ඔට්ටුවට රේස් පැද්ද හතරක් අත්අඩංගුවට

මැක්ස් Thursday, 21 September 2023 10:11 AM

මේ රේස් කාරයෝ නම් පුදුම කරදරයක්. මෙම කාලකන්නින්ගේ රේස් කෙරුවාව නිසා අලුත් ගාලු පාරේ මේ වනවිට කීප දෙනෙකුම ජීවිත වලින් පවා වන්දි ගෙවා තිබෙනවා. මුන්ව මට්ටු කළ හැකි නම් එය විසාල පුණ්‍ය ක්‍රියාවක් වනු ඇත.

:       1       11

Army Thursday, 21 September 2023 01:12 PM

හොඳම ක්‍රමය එන්ජින් ඔයිල් නවත්වන එක.

:       0       1

Waruna sooriyabandara Monday, 25 September 2023 06:51 PM

එක්කෙනයිනේ බොක්කේගම, අනිත් අය එහෙ නෙවෙයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site