
එච්.අයි.වී පරාජය කළ ලොව 3 වැනි රෝගියා වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කඳ සෛල බද්ධ කිරීම මගින්, ඩුසල්ඩෝර්ෆ් රෝගියා නමින් හඳුන්වන මෙම පුද්ගලයා එච්.අයි.වී වයිරසය මුළුමනින්ම පරාජය කළ බව (20) නේචර් මෙඩිසීන් වෛද්‍ය සඟරාවේ පළවූ අධ්‍යයන වර්තාවක සඳහන් විය.
මෙම රෝගියා ලියුකේමියා පිළිකාවෙන් ද පීඩා විඳ ඇති අතර කඳ සෛල බද්ධ කිරීමේ ප්‍රතිකර්මය හේතුවෙන් එම රෝගයද සුව වී ඇතැයි එම වාර්තාව පෙන්වා දී තිබේ.
53 හැවිරිදි මෙම රෝගියාගේ අනන්‍යතාවය හෙළි කර නොමැති අතර 2008 වසරේදී මොහුට එච්.අයි.වී ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඉන් වසර 3 කට පසුව ලියුකේමියා රෝගියකු බව අනාවරණය විය.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල ප්‍රචලිත ‘ප්‍රෙප්’ බෙහෙත් වර්ගය ක්‍රමවත්ව ගැනීමෙන් අනාරක්ෂාකාරී ලිංගික හැසිරීමකදී තමාට එච් අයි වී වෛරසය පමණක් සම්ප්‍රේශණය වන්නේ නැත.
දියුණු රටවල H I V පුනරුත්ථාපන නිවාස පිරිලා ! හේතුව , heroin භාවිතය !
අපේ ක්‍රමේට, මෙයාගේ නමයි ගමයි වැඩ කරන තැන ලිපිනෙයි පින්තුරෙකුයි දාන්න, නැත්තං ගතියක් නැහැ.
ඉතින් ඒඩ්ස් හැදිලයි දැනගන්නකොට... පෙරහැර ගිහින් හමාරයි..!