(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
හදිසි රාජකාරි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සහකාර පොලිස් අධිකාරිවරු 26 දෙනෙක් විවිධ පොලිස් කොට්ඨාශයන්හි පොලිස් අධිකාරී නිලයේ රාජකාරි ඉටු කිරීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කරනු ලැබ සිටිති.
මෙම පත්කිරීම් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි කළ බව පොලිස් මූලස්ථානය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පත්කිරීම නීතිය අනුවද? පොලිස් කොමිසම වැඩ නැද්ද?