(ආරියරත්න රණබාහු)
උඩරට එළවළු මිල පෙරතිබු තත්ත්වය ට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ බැස ඇතිබව වෙළඳපොල ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව කැප්පෙටිපොළ නාරාහේන්පිට බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවලින් කළ විමසුමි වලදි එහි වෙළඳුන් කිහිප දෙනෙකු පැවසුවේ කැරට්.බෝංචි, ලීක්ස් සහ තක්කාලි ආදියේ මිල අඩුවි ඇති බවයි.
කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක මිල රුපියල් 280ක් ලෙසද බෝංචි කිලෝවක් රුපියල්150කටද ලීක්ස් කිලෝවක් රුපියල් 180කට ද තක්කාලි කිලෝවක් රුපියල් 250කට ද අලෙවිකළ බව එහි පුකාශ යෙක් කීය.
එම ආර්ථික මධ්‍යස්ථානයේ සිට වෙනත් ප්‍රදේශ වලට එළවළු පුවාහනය කිරීමේදී ඊට ප්‍රවාහන වියදම් එකතු වන බවද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1002
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළවළු මිල පහළට
කැරට් Monday, 18 March 2024 05:32 PM
අර පහුගිය කාලෙ කැරට් විතරක්ම අනුභව කරපු සහෝදර සහෝදරියෝ දැන් ඇතිතරම් කැරට් කන්න...