IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එළවලු මිළ පහළට

(නිමල කොඩිතුවක්කු )

පසුගිය දිනවල ඉතා ඉහළ අගයක් ගත් වෙළෙඳපොළේ එළවලු මිළ ගණන් ඉතා සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව ඉතා ඉහළ මිළකට අළෙවි වූ කැරට්, බොංචි, ගෝවා, මාලු මිරිස් ඇතුලු එළවලු  මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් ඔව්හු පවසති.

ඒ අනුව සාමාන්‍ය වෙළෙඳපොළේ කැරට් කිලෝවක් රුපියල් 400 කට  ත් අතර මිළකටත්  බොංචි කිලෝවක් රුපියල් 400 කටත්, ගෝවා 450 කටත්, තක්කාලි 320 කටත්, ලීක්ස් 300 කටත්, මාලු මිරිස්  600 කටත්, වම්බටු 250 කටත්, බීට්රූට් 500  කටත්, පතෝල 220 කටත්,වැටකොලු 190 කටත්  කරවිල 450 කටත්,  බන්ඩක්කා 160 කටත් අමුමිරිස් 600 කටත්, දෙහි 200 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

මේ අතර කොළඹ මැනිං වෙළදපොලේ  බොංචි කිලෝවක් රුපියල් 300කටත්,  කැරට් කිලෝවක් රුපියල් 300කටත්, ගෝවා කිලෝවක් රුපියල් 320කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 300 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත්, වට්ටක්කා කිලෝවක් 250 කටත්, දෙහි කිලෝවක් රුපියල් 150 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 300 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.



අදහස් (2)

එළවලු මිළ පහළට

fariz kareemf Tuesday, 12 March 2024 04:04 PM

ඔබට සෑම දිනකම කළ නොහැක, දවසක ගෙනියන්න වෙනවා.

:       0       0

G. K. Ekanayake Tuesday, 12 March 2024 05:49 PM

අනේ ඉතිං ගොවියාට කීයද හම්බ වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site