(ඉන්දිකා රාමනායක )
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකු මාතර පොල්හේනේදී අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය පවසයි.
සැකකාර කොස්තාපල් පස්සර කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටි අයෙකු බවද පොලිසිය කියයි.
නිවාඩු ලබා පැමිණ සිටි මෙම කොස්තාපල්වරයා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටින අවස්ථාවේ අත්අඩංගුවට පත්ව ඇත. සැකකරු අද (14) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd