
ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍යත්‍රාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබෙත් එම්. ඇලන් මහත්මිය, ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
'ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි බලපෑම' යන මාතෘකාව යටතේ, ඇලන් මහත්මිය හෙට (19) දින කොළඹදී විශේෂ දේශනයක් පවත්වනු ඇති අතර, එය සංවිධානය කරනු ලබන්නේ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසිනි.
පසුගිය 18 වැනිදා එලිසබෙත් ඇලන් මහත්මිය මෙරටට පැමිණියේ ජෝර්දානයේ කළ සංචාරයකින් පසුවය. ඇය උණුසුම් ලෙස පිළිගනු ලැබේ මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් මහත්මිය විසිනි.
ශ්‍රී ලංකා සංචාරයේ දී එලිසබෙත් ඇලන් මහත්මිය, ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතරේ ඇති මිතුදම් ශක්තිමත් කර ගනිමින්, ශ්‍රී ලංකාවේ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, මෙරට රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, අන්තර් ජාල ඩිජිටල් නිර්මාණකරුවන් සහ තරුණ නායකයන් හමුවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එලිසබෙත් ඇලන් මහත්මිය ලංකාවේ