
(සුජිත් හේවාජුලිගේ)
උණුසුම් කාලගුණය ලබන මාසයේදී තවත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි,
එල්නිනෝ තත්වය, දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය වෙමින් ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළේය.
මේ අතර, නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල අද (26) දිවා කාලයේ උණුසුම් දර්ශකය, අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
"එල්නිනෝ" ලංකාවම රත් කරයි (සුජිත් හේවාජුලිගේ) උණුසුම් කාලගුණය ලබන මාසයේදී තවත් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි එල්නිනෝ තත්වය, දුර්වල මට්ටමේ සිට මධ්‍යස්ථ මට්ටම දක්වා වර්ධනය වෙමින් ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න මහතා ප්‍රකාශ කළේය මේ අතර, නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල අද (26) දිවා කාලයේ උණුසුම් දර්ශකය, අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd