(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
දේශීය සහ විදේශ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් පහක් මෙම තරගාවලියට සහභාගි වන අතර පළමු වටයේ තරග 20 ක් සහ අවසන් වටයේ තරග හතරක් ඇතුළුව සම්පූර්ණ තරගාවලියට තරග 24 ක් ඇතුළත් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd