(නිමල කොඩිතුවක්කු)
රුසියානු රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයේ ප්‍රතිථලයක් ලෙස එරෝෆ්ලෝට් ගුවන්සේවාවන් ඔක්තෝබර් මස 09දා සිට යලිත් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇත.
එරෝෆොල්ට් ගුවන්යානා ශ්‍රී ලංකාවට පැමිණීම නැවත ආරම්භ කරන ලෙස සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රුසියාවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ෆෙඩරල් ගුවන් ප්‍රවාහන ඒජන්සිය වෙත කරන ලද ඉල්ලීම සලකා බලා මෙම ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.
එම ගුවන්යානා ලංකාවට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවට අදාල ආයතන මගින් ගුවන්යානා ඉන්ධන නොනවත්වා සැපයීමට පියවර ගත යුතු බවට වන කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ පිළිබඳ එකඟතාවය පළ කොට එකී එකඟතාව අනුව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් එවැනි අවස්ථාවක දි ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් ගමනාන්තයකට යාමට වැයවන මුදල ශ්‍රී ලංකා රජය මගින් ගෙවිය යුතු බවත් සමාගම අවධාරණය කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එරෝෆ්ලෝට් ලබන 9 වැනි දා සිට යළි වැඩ