IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එප්පාවලින් අතුරුදහන් දරුවා රිකිල්ලගස්කඩින් හමු වේ

(උපාලි ආනන්ද)

එප්පාවලින් අතුරුදහන් වූ දරුවා රිකිල්ලගස්කඩ ජෙනිසන් වතුයායේ නිවෙසක සිටියදී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දරුවා රැගෙන ගිය බව කියූ විදුලි කාර්මිකයාගේ ඥාති නිවෙසක දරුවා සහ සැකකරු රැඳී සිටියදී පොලිසිය සැකකරු ද සමග දරුවා පොලිසිය බාරයට ගෙන ඇත.

දරුවා අද අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පවසයි. 

ඉකුත් 19 වැනි දා රාත්‍රීයේ 8.30ට පමණ මෙම දරුවා අතුරුදහන් විය 



අදහස් (4)

එප්පාවලින් අතුරුදහන් දරුවා රිකිල්ලගස්කඩින් හමු වේ

බෙම්පි Saturday, 24 December 2022 01:21 PM

අනේ ඇති මේ පැටියා ඉන්නවා නම් කොහේ හරි... දෙමව්පියන් මොන ගින්දරකින් ඉන්න ඇතිද? මේ මිනිස්සුන්ට මොනවා වෙලාද දන්නේ නෑ... මේ දරුවන්ද වද දෙන්නේ...?

:       1       5

Pathum daladalwatta Saturday, 24 December 2022 10:05 PM

I am sorry for the people who keep doing this kind of incidents in our country. What is the law of our country to protect the innocent flower children?

:       1       4

Rohana Sunday, 25 December 2022 07:42 AM

It is very sad to hear this kind of activities done to our children. Parents must be careful and protect their children from these people. However it is happy to hear that the child was found and escaped from this man.

:       0       0

sampath Sunday, 25 December 2022 04:32 PM

මේ වගේ දේවල්වලට පොලීසියේ සීමිත සම්පත් වියදම් කරන්වන්න එපා. ගෙදර අය ළමයාව එළවලා ළමයත් කැමැත්තෙන් ගිහිල්ලා මහජන මුදල් කාබාසිනියා කරනවට වෙනම දඬුවමක් දෙන්න ඕනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site