(යොහාන් භාසුර)
දුම්රිය ධාවනාගාර සේවකයන් සහ නියාමකයන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ කොටසක් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට එකතු වන බව දුම්රිය නඟාසිටුවීමේ වෘත්තීය සමිතියේ කැඳවුකරු ඉන්දික දොඩන්ගොඩ මහතා අද රාත්‍රී පැවසීය.
දුම්රිය නඟාසිටුවීමේ වෘත්තීය සමිතියට සහය දක්වන දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ පිරිස මෙම වැඩවර්ජනයට එක්වන බවත් ඉන්ධන ගැටලුවට දුම්රිය සේවකයන් දැඩිව මුහුණ දී සිටින බවත් දොඩන්ගොඩ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd