
(යොහාන් භාසුර)
මාර්තු මස ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසු ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට සහ වෙළඳාමකට ශ්‍රී ලංකාවට නිදහසේ පැමිණිය හැකි බවත් කලක් ගත වූ පසු ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරීයාම සහ ශ්‍රී ලාංකිකයන් මෙරට සුළුතරය බවට පත්වීම නොවැළැක්විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට එතැන් සිට ස්වෛරීත්වය අහිමි වන බවත් රට ආර්ථිකමය වශයෙන් ‘හතරගාතයෙන්’ වැටුණු මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ස්වෛරීත්වය බිල්ලට දීම කරමින් සිටින බවත් දිනේෂ් ගුණවර්ධනලා සහ රාජපක්ෂලා එම පාපතර මෙහෙයුමට ”පහන” අල්ලන බවත් වීරවංශ මහතා කීය.
කඩුවෙල කොස්වත්තේදී ‘9න් පසුව, ශ්‍රී ලංකාවේ ඉරණම’ මැයෙන් පැවති ජන හමුවක් අමතමින් විමල් වීරවංශ මහතා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එට්කා’ අත්සන් කළ පසු රටට ස්වෛරීත්වය අහිමියි
වටලප්පං Sunday, 25 February 2024 04:53 PM
කොහොමද විමල් විශ්වාස කරන්නේ? ඔය මහතීර් මොහොමඩ්ලා බලයට ගේන්න ඔයයි, ගම්මන්පිලයි කොච්චර වෙහෙසුණාද?
මුල්ලෙවිතාන Sunday, 25 February 2024 05:08 PM
එකෝමත් එක කාලෙක ලෝක බැංකුවේ ප්ලග් එකක් ගැන කිව්වා කියලා මතකයි තුම්මුල්ලේ... ඊළඟට අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ගැන කිව්වා කියලත් මතකයක් තියෙනවා.. දැන් ඒවාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න කැමැතියි...
pakeer Sunday, 25 February 2024 06:15 PM
ඔබලා තමයි ඒකට පාර කැපුවේ දැන්වත් එකතු වෙන්න ඔයාගේ පරණ සෙට් එකත් එක්ක...
රාජි Sunday, 25 February 2024 06:59 PM
MCC ගිවිසුම ගැන ජනතාව නොමග යවන්නෙත් ඔහුයි. නැවතත් ඔහු තම කාර්යය ආරම්භ කළේය.
Lalla Sunday, 25 February 2024 08:50 PM
මෙයා හැමදාම බොරු බිය වපුරනවා. හොඳම දේ මාසයක විතර ඉන්දියානු සංචාරයකට යැවීමයි...
නිහාල් Sunday, 25 February 2024 10:47 PM
මෙන්න මෙයා ජීවතුන් අතර...!
Perera Monday, 26 February 2024 05:09 AM
මේකා සදහටම පාර්ලිමේන්තුවෙන් එළවලා දැමිය යුතු අපතයින්ගෙන් එකෙක්