IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘එජාපයෙන් ප්‍රබලයකු ආවත් ශ්‍රීලනිපයත් ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණදෙනවා’

(නාලක සංජීව දහනායක)
 
එක්සත් ජාතික පක්‍ෂයේ සියලුම දෙනා එකට එක්වී ජනාධිපතිවරණයට ප‍්‍රබලයකු ඉදිරිපත් කළද ඔහුට තම පක්‍ෂය සාර්ථකව මුහුණ දෙන බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (02) පැවැසිය.
 
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බහුතර පිරිසකගේද සහය ලැබෙන බැවින් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 50 % කට වැඩි  ඡන්ද ප‍්‍රතිශතයක් නියත වශයෙන්ම ලබාගන්නා බවද ඔහු කීය.
 
මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහසමුළුව මේමස 11 වැනිදා පැවැත්වීමට සියලූම කටයුතු සූදානම් කරමින් තිබෙන බව කී පතිරණ මන්ත‍්‍රීවරයා පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් ඒ සඳහා වූ අවසන් කටයුතු මේ දිනවල සිදුවෙමින් තිබෙන බවද ඔහු කීය. ජනාධිපතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කරනු ලබන තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සැකසීම සම්බන්ධයෙන් මේ වනවිටත් වෘත්තීයවේදීන් විසින් සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘එජාපයෙන් ප්‍රබලයකු ආවත් ශ්‍රීලනිපයත් ජනාධිපතිවරණයට සාර්ථකව මුහුණදෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site