(රංජන් කස්තුරි සහ බිඟුන් මේනක ගමගේ)
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයකු බව මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්කර සන්ධානයක් ගොඩනගන අතර එම සන්ධානයට අදාලව පක්ෂය සමඟ අගෝස්තු මස 5 වැනි දින කොළඹදී ගිවිසුමක් අත්සන් කරන බවද මහලේකම්වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ ප්‍රබලයින් දෙන්නෙක් දැන්මම ප්රචාරක කටයුතු ආරම්භ කරලා තියෙන බවයි පෙනෙන්නේ. අර හැමදාම මාධ්‍යවල පින්තුරේ වැටුනේ නැත්නම් පිස්සු හැදෙන කෙනා කියලා තියෙන්නේ "තරාදියක දාලා මැනලා බලලා බර වැඩි කෙනාට වැඩේ බාරදෙන්න. පැය විසි හතරෙන් රට හදලා පෙන්වන්නම්.." කියලා... හිතේ ඇති පෙට්ටි ගෙවල් හදලා ඒවා ණයට බෙදනවා වගේ ජරා ජීර්ණවී නන්නත්ථාර වෙලා තියෙන රටක් හදන්න එකත් ලෙල්ලමක් කියලා...
මෛත්‍රී මහත්තයාම හොඳයි....
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් එම පුද්ගලයාට වඩා රටේ අනාගතය ගැන සිතන්න..
එන්න එන්න අපි සාදරයෙන් පිළිගන්න බලන් ඉන්නේ.. රටේ බහුතරයක් ජනතාව සන්ධාන ගත වෙලා බලන් ඉන්නේ ඡන්දයක් එනකම්. පහුගිය අවුරුදු 5ට කරපු වැඩ කන්දරාවේ හැටියට කලගුණ සලකන්නත් එපැයි..
හැමදාම 'නව' දේවල්. ඔය කලින් හදපුවා පවත්වාගෙන යන්න බැරි මොකද හැබැට. මොකක් හරි අවුලක් බව පෙනෙනවා නේද ?
මීළඟ තුරුම්පුව
ලෝකේ එකම පක්ෂ නායකයා, වෙන එකෙක් දදා ඡන්දෙ ඉල්ලන!
අප දැන් සංධාන ගැන ඇහෙනකොටත් බයයි. 2015 පහුවෙලා වැඩි කාලෙකුත් නැහැනේ?
අසාද්සාලි, ඉස්බුල්ලා හෝ බදියුදීන්ද දන්නේ නෑ. නිකමට වගේ කිව්වේ...
ඔක්කොම එකතු කරන දැන් අවුරුදු 4 හමාරක් රට කෑවා. සුළු ඡන්ද ටිකට මහා ජාතියේ කොන්ද කඩනවා. ඕනෑම එකෙක්ට මැති ඇමැතිකම් රිසිසේ දෙනවා.... බලය රඳා ගන්න. මේ හවුල් නිසා තමයි දැනටමත් ජාතියේ මළගම වෙලා තියෙන්නේ..
දශක හතරක් තිස්සේ මාරුවෙමින් අලුත් අලුත් ක්‍රමවලට රට හූරා කෑවා. අද රට කොතැනද? රටේ අයිතිය කියන්න බොහෝ අය මාන බලනවා. ඒ අයිතිය ලබා දෙන්න මේ අය කුලල් කා ගන්නවා. රටට අවශ්‍ය රට අගාධයට ඇද දැමු අය නොවෙයි... අලුත් බලවේගයක් මහජනතාව සොයමින් සිටිනවා මහත් වූ සංවේගයෙන්...
පුලුවන්නම් මෙදා පාර සන්ධාන එකක් නෙවෙයි දහයක් හදලා බලන්න දිනන්න පුලුවන්ද කියලා. මේ පාර මේ රට නියෝජනය කරන්නේ මහා සංඝරත්නයේ වැඩිම ආශීර්වාදයක් සහිත රට-ජාතිය සහ ධර්මය ගැන අවබෝධයෙන් රකින අයෙක්ව විතරයි. ඒ වගේම තව දෙයක් කිව යුතුයි. ඒ මේ රට 70 වසරක් කාපු නීතීඥ වෘත්තිය කරන හෝ කරපු නීතිඥයින් හට නැවත කිසිදු දිනෙක බාර නොදිය යුතුයි.
රවුෆ් හකීම් රිෂාඩ් බදුර්දීන් ආදී ජාතිවාදී මුස්ලිම් අන්තවාදීන් ඉන්න පක්ෂයකට අපේ සිංහල ඡන්ද නැත...
එනකන් තමා ඉන්නේ. දෙන්නම් ජම්බු ....
රට හැදුවේ නැති වුනාට කමක් නැහැ... පුලුවන් නම් සිංහල බෞද්ධයන් ටික එක පක්ෂයකට ගොනුවෙයව්... මහාසංඝරත්නය පෙරටු කරගෙන ඊට පස්සේ රට හදන්න බැහැ කියලා මම නම් හිතන්නේ නැහැ. එහෙම වරෙව්. පෙරලි පෙරලි වරෙව්. පේලි පේලි වරෙව්. ජය ඝෝෂා නගනගා වරෙව්. මම නම් එනවා එහෙම එනවා කියලා හරියටම පෙනුණොත්. පක්ෂ දාන්න බල්ලන්ට... ලෝකේ දාපියව් බල්ලන්ට. රටමැද කඳුකරය... හතර අතට ගලන මහගංගා වටේට. මහා මුහුද, සශ්‍රීක මහා පොළව. දිව්‍යලෝකයක් බොලව් මේක. බුදු දහම හරියට දකිමින්, ඒ අනුව දිවි ගෙවල බලපල්ලා වරදින්නේ නැහැ තොපිට. යා යුත්තේ සිහලුනේ බුදුදහමේ පිරිසිදු මග ඔස්සේ මිස ලෝක ධනවතුන්ගේ අපිරිසිදු මග ඔස්සේ නොවෙයි. එසේ නොකළොත් සිංහල බෞද්ධයාට අබසරණම තමයි. මම පතමි! මම පතමි!! ඒ බොදු රට!!! ඒ බොදු රට!!!