
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 78 වන සංවත්සරය සමරු උත්සවය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී හෙට (6) පෙරවරු 9ට පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමරු උත්සවය සංවිධාන කොට ඇත.
එජාප ආදි කර්තෘවරුන්ගේ පිළිරූ වලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් චාම් උත්සව සභාවක් පැවැත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා බලවත්ම පක්ෂයක් වුණු එක්සත් ජාතික පක්ෂය වැනසූ සියලු දෙනාට නිවන් සුව...!
අලියා මලෝ කියලා පාංශකූලය දෙන්න වෙන්න ඇති හදන්නේ. දැන් ඉතින් සිලින්ඩර් පාටියක්නේ ඉතුරු වුනේ...
රනිල් තමයි මිනිහා. එක මන්ත්‍රී කමක්වත් නැති කරලා, පක්ෂයත් නැතිකරලා, දැන් ස්වාධීනව ඉල්ලනවා. ඕන හොරෙකුට නවාතැන් දෙන නිසා දැන් රනිල් වගේ හොරු පිරිලා...
නූතන ශ්‍රී ලංකාවේ අභිමානය...!