IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එජාපය සියලු පක්ෂ වලට දොර අරින අලුත් ව්‍යවස්ථාවක් හදයි

(අංජුල මහික වීරරත්න)

සියලු පක්ෂවලට එක්සත් ජාතික පක්ෂයට ඇතුළු විය හැකි තත්ත්වයක් එජාප නව ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරන බව පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන  මහතා පැවසීය.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන අගෝස්තු මාසයේදී පක්ෂ සම්මේලනයක් කැඳවා මේ නව වෙනස කරන බව කී එජාප සභාපතිවරයා එහිදී නව ලෝකයට ගැලපෙන පරිදි පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන බව සඳහන් කළේය.

කිසිවකුට හෝ රට වට්ටන්න අවශ්‍ය නම් කළ යුතුව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය වැට්ටීම බව කී අබෙිවර්ධන මහතා එජාපය වැටුණු නිසා මුළු රටම කඩාවැටුණු නමුත් එජාප නායකයා ජාතිය වෙනුවෙන් පෙරට පැමිණි බැවින් නැවත රට ගොඩ ගොඩ නැගීමට හැකියාව ලැබුණු බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කලවාන ආසන බල මණ්ඩලය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (2)

එජාපය සියලු පක්ෂ වලට දොර අරින අලුත් ව්‍යවස්ථාවක් හදයි

ලුම්බිණි Monday, 24 July 2023 12:44 PM

මේ මිනිහ කියන්නෙම ගොන් කතා. එජාපයේ ඉතුරු ටිකත් (පක්ෂයේ නම) ඉවර කරලා තමයි මුන් නවතින්නේ.

:       4       5

Rata Perata Monday, 24 July 2023 07:41 PM

රත්තරං වජිර කොහොමත් ඕන කෙනෙකුට අරින්න පුළුවන් විදියට තමයි ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 250 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site