(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා මේ මාසය අවසන් වීමට ප්‍රථම පුද්ගලයකු නම් කරන බව එහි නව මහලේකම් ෂමල් සෙනරත් මහතා පැවසීය.
පක්ෂය ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව මෙම තීරණය කඩිනමින් ගන්නා බවද ඔහු සඳහන් කළේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂයේ නව ප්‍රතිසංවිධාන කටයුතු ඉදිරියේ දී කඩිනමින් සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවම මොකෝ... අපිට නැතුවම මොකෝ..?
එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීම කලබල විය යුතු නැත. අවශ්‍ය වන්නේ පක්ෂය සක්තිමත් කිරීමට කටයුතු කිරීම පමණි. සුළු ජාතික පක්ෂවල අලුතෙන් පාර්ලිමේන්තුවට පැමිණි තරුණ මන්ට්‍රිවරුන් විපක්ෂ නායක සජිත්ට වඩා හොදින් විපක්ෂයේ කටයුතු කරගෙන යනු පෙනේ...
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂයේ නව ප්‍රතිසංවිධාන කටයුතු කරනවා කියන්නේ මොකුත් වෙන්නේ නැහැ කියන එක.
එ ජා ප ජාතික ලැයිස්තුවට චන්ද්‍රිකා බන්ඩාරනායක නම් කරනවාලු !
අයවැය ඡන්දෙන් පස්සේ පත් කිරීම අනිවාර්යයෙන්ම කෙරෙයි..