
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත පිරිසක් මැයි දින උළෙලට සහභාගී වී සිටියහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු එජාප නායකයන් දින සැමරුමට සහභාගී වීමත් සමග එජාප ජාත්‍යන්තර කම්කරු දින සැමරුම ආරම්භ කෙරිණි.
"2048 ජයගමු" යන තේමාවෙන් මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උළෙල පැවැත්වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ seat කීයද තියෙන්නේ ...එකෙනුත් ගොඩක් හිස්...
රට තවත් වළපල්ලට ගෙනයන වෑයමක්.
UNP කොහොමත් ඇත්ත කියනවා. මේ ඡන්දදායකයො මැරිලා එජාපෙ ගැන නොදන්න අය ඡන්දය දෙන 2048 දී සමහර විට දිනන්න ඉං තියෙන බව හිතනවා.
UNP එකට කඩේ යන සෙට් එකක් තාම අපේ රටේ ඉන්නවා කියන්නේ රටට අබසරණයි තමා.