
(යොහාන් භාසුර)
එච්.එන්.බී. ෆිනෑන්ස් බණ්ඩාරගම ශාඛාව අංක 55, හොරණ පාර, බණ්ඩාරගම ස්ථානයට ගෙන ගිය බව එම සමාගම පවසයි.
බණ්ඩාරගම සහ ඒ අවට පාරිභෝගිකයින් වෙත වඩාත් පහසු පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා මෙසේ ස්ථානය පරිශ්‍රය මාරු කළ බවත් මෙම ශාඛාව හරහා ලීසිං පහසුකම්, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු, ව්‍යාපාර ණය සහ නිවාස ණය වැනි මූල්‍ය සේවාවන්ට අමතරව ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම රන් ණය දීම ආදි සේවා රැසක් ලබාගත හැකිය.
මෙම ශාඛාව විවෘත කිරීමේ උත්සවයට එච්.එන්.බී. ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් මෙන්ම බණ්ඩාරගම ශාඛාවේ කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd