(යොහාන් භාසුර)

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'සුපිරි 12' වටයේ දෙවැනි තරගය ලෙස එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පර්ත්හිදී අද (22) පස්වරුව තරගයෙන් එංගලන්තය කඩුළු 5 ක පහසු ජයක් ලැබීමට සමත් විය.

එංගලන්ත පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහරදුන් පහර දුන් ඇෆ්ගනිස්ථාන් පිල ලකුණු 112 කට සීමා කිරීමට සමත් වූහ.

එංගලන්තය ලකුණු 113 ක ජයග්‍රාහී ඉලක්කය ඔවර 18.1 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.