(ප්‍රදීප් කුමාර)
යාපනය සාට්ටි මුහුදෙන් දියනෑමට ගිය දැරියක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 11 ක් පමණ වන අවන්තිකා විජ්‍යකන්ත් නම් නමැති දැරියකි.
ඒ අනුව අදාල දැරියගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd