
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එම් වි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පුද්ගලික සමාගමක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සි කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයායි.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක්යක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකාර සාමාන්‍යාධිකාරි මූල්‍ය විමර්ශන අංශ 3 වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.
එම් වි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 වසරේදී මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමේ සිද්ධියේ ඇති වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනක වන්දියක් මෙරට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාල නැව් සමාගමට නියෝග කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරන අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කෙරිණි.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1560
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්ස්ප්‍රස් පර්ල් විමර්ශනයකට සමාගම් ලොක්කෙක් දැලේ
සංඛා Thursday, 04 September 2025 04:37 PM
ඉතාම හොඳ තීන්දුවක්. රාජපක්ෂ රෙජීමය කාලේ නොසැළිකිලෙන් මේ ගිනිගත් නැව රටට ගත්තේ. අපේ මුහුදු තීරයේ මොනතරම් විනාශයක් වුණාද? හරි නම් ඒ කාලේ නාවික කටයුතු ඇමැති රත්තරන් වගකියන්න ඕනේ. තනිකරම නොසැලකිල්ල. වුණු පරිසර විනාශය මිල කළ නොහැකියි...