
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් සහ ඩයමන්ඩ් යනනෞකා අනතුර සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.
මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාය.
ආචාර්ය සුරේන් රාඝවන්, ඩයනා ගමගේ, මහාචාර්ය ජී එල් පීරිස්, රාවුෆ් හකීම්, විජිත හේරත් , ආචාර්ය සරත් වීරසේකර, නිරෝෂන් පෙරේරා, අජිත් මානප්පෙරුම, නිමල් ලාන්සා, තුෂාර ඉඳුනිල්,කවින්ද ජයවර්ධන, අකිල එල්ලාවල, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ සහ මධුර විතානගේ එහි සෙසු සාමාජිකයෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්ස්ප්‍රස්, ඩයමන්ඩ් නෞකා අනතුරු සොයන්න විශේෂ කාරක සභාවක්