IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රාත්‍රීයේ ඇඳිරි නීතිය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වයිරසය මැඩපැවැත්වීමේ පියවරක් ලෙස දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත. 

රාත්‍රී 8.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

එරට සෞඛ්‍ය අංශ පවසන්නේ රටපුරා විෂබීජහරණයට ඉසීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 333ක් සහ මරණ දෙකක් වාර්තා වී ඇත.

කෙසේ වුවද කුවේට් සහ සවුදි අරාබියේ මීට වඩා දැඩි පියවර අනුගමන කරන බව මාධ්‍ය වාර්තා කර ඇත.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (2)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රාත්‍රීයේ ඇඳිරි නීතිය

Dinuk Kumara Perera Thursday, 26 March 2020 01:53 PM

කටාර් වල තත්වය කොහොමද? හැම රට ගැනම කියනවා. කටාර් වල කොරෝනා අය නැද්ද?

:       0       0

වරුණ Friday, 27 March 2020 01:10 AM

ආනේ... මං භූගෝලය ඉගෙනගත්තට පස්සෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දූපතක්වෙලානෙ.... මාර කේස් එක...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 141 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site