
(මහින්ද නිශ්ශංක)
අද උදේ කොම්පඤ්ඤවීදියේදි පීලි පැනීමට ලක් වූ දුම්රිය පීලි ගත කර මාලිගාවත්ත අංගනයට රැගෙන යද්දි මරදාන හා මාළිගාවත්ත අතරදී නැවත පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පානදුරය සිට මරදාන දක්වා මෙම දුම්රිය ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වීමෙන් අද උදේ සහ සවස දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd