IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එක්දරු මව දියරකුසාට බිලි

( කපිල කුමාර)

සිය පිරිමි දරුවා පහ වසර  ශීෂ්‍යත්ව උපකාරක  පංතියකට  ඇරලවා කෙටි පාරකින් නිවස කරා ගමන් කළ  ගිය 34 හැවිරිදි මවකගේ සිරුර මාටුවාගල දැල්වත්ත මාර් ගයේ කුරුගඟ ආසන්නයේ ජලයේ තිබී සොයාගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කිරිඇල්ල බටහිර මුදුන්කොටුව ප්‍රදේශයේ පදිංචි එම්.කේ. සතින්තා නමැති එක් දරු මවකි.

මෙම ප්‍රදේශයට පසු ගිය දින කීපයේ පැවති විශාල ගංවතුර බැස යාමත් සමග තම දරුවාට  මග හැරුනු පාඩම් ඉගෙන ගැනීමට කිලෝ මීටර් 5ක දුරක් දරුවාද රැගෙන පා ගමනින් මාටුවාගල ගෙවල් 20 ප්‍රදේශයේ පවතින    උපකාරක පංතියට දමා  වෙනත් කොටි මාර් ගයකින් නිවස බලා යන අවස්ථාවේ මෙම දියේ ගිලීම සිදුව ඇතැයි පොලීසිය අනුමාන කරයි.



අදහස් (0)

එක්දරු මව දියරකුසාට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site