(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවයෙන් දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් දිනකට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසීය.
මීට පෙර දිනකදී එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1500 ක් පමණ නිකුත් කළ බවත් සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ සේවය යටතේ විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000 ක් අය කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කියන්නෙ මමත් ගියා මගේ වැඩකට. උදේ 5 ට ගෙදරින් ගිහින් හවස 8.30 වෙනකොට වැඩේ කරන් ආවා. හරිම පිලිවෙලයි වැඩ මටම දුකයි. සමහර අය කලින් දවසේ ඇවිත් වැඩේ කරන් ගමට යද්දී පහු වෙනිදා. විදිමත් ක්‍රමක් නෑ කියලා දැනුනේ එතනට ගියාම. කොතනත් එකයි නමුත් මෙතන විශේෂයි.
සාමාන්‍ය සේවයයටතේ ලබගන්නවනම් කොපමණ කාලයක් පොරොත්තු ලේඛනයේ රැදී සිටිය යුතුද?