IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එකට කා බී පහරදී මරලා

(ලක්මි කුඩලිගම) 

අගලවත්ත මහගමමුදුන ග්‍රාම නිලධාරි වසමේ  නිවසක් තුළ බීමත්ව  ඇතිවූ ආරවුලක් මත සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු    මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තෙ මහගම මුදුන ග්‍රාම නිලධාරි වසමේ පදිංචි සුදුහකුරුගේ නිශාන්ත නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

පහරදීම හේතුවෙන්  තුවාල කරු පිඹුර රෝහල වෙත ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුලත් කර  රෝහලේ හදිසි ප්‍රතිකාර එකකයේ  ප්‍රතිකාර ලබමින්  සිටියදි මියගොස් ඇත. 

මෙම මරණ කරු  කාලයක් තිස්සේ පහරදිමට අදාල පුද්ගලයාගේ නිවසේ වාසය කළ මිතුරන්  බවට තොරතුරු අනාවරනය වේ.

 සැකකරු තම 12 හැවිරිදි පුත්‍රයා සමග ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඹහු අත්අඩංගුවට  ගැනීමට පොලිසිය කටයුතු කරයි.

 

 



අදහස් (0)

එකට කා බී පහරදී මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site