(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදේශගත වී සිටි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා ද ලංකාවට පැමිණ සිටින බව වාර්තා වේ.
අරුන්දික ප්‍රනාන්දු ,ප්‍රේමලාල් ජයසේකර සහ කනක හේරත් මහත්වරු විදේශගත වී සිටියහ.
මේ අනුව පාර්ලිමේන්තුවේ 224 දෙනෙක් ජනාධිපතිවරයා තෝරන ඡන්දය ට සහභාගී වී සිටිති.
දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා මේ වනතෙක් සභා ගැබට පැමිණි නැති බව පාර්ලිමේන්තු ආරංචි කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
එකක් හැර සියළු දෙනා සභාගැබේ
P.d goonawardene Wednesday, 20 July 2022 11:39 AM
අදනම් ෂෝක් නැව්ගුටි දෙන්න....