
(යොහාන් භාසුර)
බදුල්ලේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කළේය.
බදුල්ල පළාත් මහ රෝහල ශීක්‍ෂණ රෝහලක් බවට පත්කරමින් රුපියල් කෝටි 300 ක් වැය කරමින් නව ගොඩනැගිල්ලක් ද ඉදි කර තිබේ.
එම පීඨයට බඳවාගත් පළමු සිසුන් 50 ට වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රධානත්වය දරණ නිමල් සිරිපාල ද සිල්වා පදනම වෛද්‍ය නළා පිරිනැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සුළු පටු දෙයක් නොවේ. දැවැන්ත පියවරක්. නිදහස් දිනය හා සමානව සැලකිය යුතුය. ඒත් කෝ ජනාධිපති? අගමැති? සජීවී විකාශ? සමරු මුද්දර? මෙයින් පෙනී යන්නේ, මේවා කරන්නේ එපා වාහෙට (හස්බන්ඩ්-නොදන්නා අය වෙනුවෙන්) හොදි බෙදන්න වගේ බවයි. නිසි සහයෝගය නොලැබෙන බවයි. එබැවින් මෙහි ගුණාත්මක බාවය පිරිහෙන බවයි. ශිෂ්‍යන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ශක්තිය හීන වන බවයි.