
(ගයාන් සූරිය ආරච්චි)
ඌරන් දඩයම් කිරීමට තැබූ වෙඩිල්ලකින් දැරියක මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හෙට්ටිපොළ මඟුලාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හෙට්ටිපොළ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මගුලාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සන්තකයේ තිබී බෝර 12 ගිනි අවිය සහ හිස් කොපු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරු මස් වැද්දෝ...
අපරාදෙ අහිංසක දරුවෙකුගෙ ජීවිතේ. පුතේ ඔබට නිවන් සුව... වැරැදි කරුට උපරිම දඬුවම් ලැබිය යුතුයි...!