IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උසස් පෙළට දින ලබන සතියේ කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අපොස උසස් පෙළ (2023)  විභාගය ස්ථිර වශයෙන් පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව ලබන සතියේදී  ප්‍රකාශ කරන බව  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21)  පැවසීය.

විභාගයට සූදානම් වීමට  ඇති කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බොහෝ සිසුන්ට සිදුවී ඇති  අසාධාරණය සැලකිල්ලට පාසල් වාර සටහනට අගතියක් නොවන ආකාරය විභාගය සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවසීය.

එම සංශෝධිත දිනය ලබන සතියේ දී ප්‍රකාශ කරනවා. විභාගයට සූදානම්ව සිටින මවුපියන් ඇතුළු විශාල පිරිසක් මෙම විභාගය කල් නොදමන ලෙස ඉල්ලා සිටින බවත් දැනුම් දීමට කැමතියි.



අදහස් (2)

උසස් පෙළට දින ලබන සතියේ කියයි

Rata Perata Thursday, 21 September 2023 12:00 PM

නොදකින් මේ වගේ අකාර්යක්ෂම ,අදුරදර්ශී අපතයෝ ටිකක් ඉන්න රජයක් .විභාගයක් තියන දවසක්වත් කියාගන්න බෑ .කොහොමද ළමයි සැලසුමක් ඇතුව පාඩම් කරන්නේ ?මේ කාලකන්නි ටික එලෙව්වේ නැත්නම් රටම ඉවරයි

:       3       6

සුරංග Thursday, 21 September 2023 01:25 PM

ඇමතිතුමා 2024 කියන්නෙ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අවුරුද්ද නිසා දැන් සිටම ඒ අවුරුද්දේ විභාග පැවැත්වීමට සැලසුම් කලොත් දරුවන්ට සෙතක් වේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site