(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටි දරුවන් සදහා විශේෂ මාර්ග උපදේශනයක් සහ වෘත්තීය පුහුණු පාඨාමාලා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ලබන පෙබරවාරි මස 20 වැනිදා වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 300 කදී එම වැඩසටහන ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද ඕක පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්ට ප්‍රථමයෙන්ම දෙන්න. දෙවනුව, ප්‍රතිපල අනුව අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට !!!
ඇමතිතුමෝ මොන අධ්‍යාපන ප්‍රතිසංස්කරන ගෙනාවත් උසස්පෙළ ලියන ළමුන්ව බලහත්කාරයෙන් මෙන් එකම ජාතියේ විෂයන් 03 කට හිරකරන වැඩේ නතර නොකොළොත්, ටියුෂන් ගුරුවරුන් පොසත්වෙනවා හැරෙන්නට ළමුන්ට සෙතක් වෙන්නේ නැහැ . කල සිසුන් සද අනාථයි, මොකද උන්ගේ විශ්ලේෂණ හැකියාව මරලම් දානවා රීඩින් සබ්ජෙක්ට් 3 කටම ඔවුන් හිර කිරීම තුල .