(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අපොස උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (21) විශේෂ ප්‍රකාශයක් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
තමාගේ ප්‍රකාශයෙන් පසු විභාග කොමසාරිස්වරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාගවලට පෙනීසිටින සිසු සිසුවියන් ඉන්නේ කියාගත නොහැකි පිඩනයකින්. මා එය මගේ දරුවන්ගෙන් අත්දුටුවා. විභාග කල් දමන එක හොඳයි.
මේ රටේ ගොං පාලක හැත්ත ළමයින්ගේ අනාගතයත් ඒක්කත් සෙල්ලම් කරනවා. පාරක වලක් වහගන්න බැරි උන්ට මේ රටේ දරුවන්ගේ අනාගතයේ වටිනාකම තේරෙන්නේ නැහැ. විභාගය කල්දැමීම මෙවර විභාගයට පෙනීසිටීමට සූදානම් වන දරුවන්ට කරන අසාධාරණයක් ඒ් දරුවන්ගේ පීඩනය දන්නේ දෙමාපියන් වන අපි තමයි.