(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ වේදය ප්‍රායෝගික පරික්ෂණ මේ මස 5,6,7 යන දිනවලදී දිවයිනපුරා පිහිටි මධ්‍යස්ථාන 77කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
පාසල් අයැඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේෂ පත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් පෞද්ගලික ලිපිනයන්ටත් තැපැල් මගින් යවා ඇතැයි ද විභාග කොමසාරිස්වරයා කීය.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුණුම්පත් අංකය ඇතුළත් කිර විභාග ප්‍රවේශපත්‍රය බාගත හැකි බව ද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd