(සුජිත් හේවාජුලිගේ )
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට උපරිම උත්සාහ දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය
අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැදදී පැවැත්වීමේ විභාග කාල සටහන සකස් කර අවසන් බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිඵල එවනවා නම් හොදයි මැයි මුලම මොකද අපේ ප්‍රතිඵල පහුවෙනවා කියන්නේ අපි තවත් පස්සට යනවා කියන එක.ඇත්තටම සතුටුයි මැයි මුල ප්‍රතිඵල එනවනම්