
අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පැවසීය.
විභාගය සඳහා අයඳුම්කරුවන් තුන්ලක්ෂ හතලිස් දෙදහස් අටසිය අසූ අට දෙනකු පෙනී සිටි අතර ,පසුගිය ජනවාරි මාසයේ 4 වැනිදා සිට 30 වැනිදා තෙක් විභාගය පැවැත්විණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd