
(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඊට අදාළ චක්‍රලේඛය සියලුම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇති බවත් එම චක්‍රලේඛය ලැබී නොමැති විදුහල්පතිවරු සිටී නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය යුතු බවත් එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සියලුම ළමයින්ට උසස් පෙළ පන්තියට යා හැකිද? එසේ නම් ඒ සඳහා පහසුකම් පාසල් වලට තිබෙනවද? උසස් පෙළ පන්තියේදී නිකුත් වී නොමැති සා පෙළ ප්‍රථිපලය ගණන් නොගෙන ඕනෑම ළමයෙකුට ඕනෑම විෂයක් හැදෑරීමට පුළුවන්ද? සියලුම සිසුන් සා.පෙළ "විෂයන් සියල්ල සමත් ලෙස පිළිගන්නවද? නැතිව සා පෙළ ප්‍රතිඵල අනුව නැවත සිසුන්ට විෂයන් මාරු කරන්න සිදුවෙයිද? උසස් පෙළ පහසුකම් නැති විද්‍යාලවල සිසුන්ට අවශ්‍ය පාසල් ලබා දෙනවද? අධ්‍යාපන බලධාරීන් දේශපාලුවෝ සමඟ එකතු වී මේ හදන්නේ, ලංකාවේ නිදහස් අධ්‍යාපනය කාබාසීනියා කරන්න, මිනිස්සුන්ට රාජ්‍ය නිදහස් අධ්‍යාපනය එපා කරවන්න...
මේ ඊයේ ඉවර වුණු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ගැනද? මේ අයට පිස්සුද? අධ්‍යාපනය කෙලවලා මකවලා දාන්නද හදන්නේ?