(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගය (2023) ලබන නොවැම්බර් මස පැවැත්වීම නැවත එම විභාගයට පෙනී සිටින දරුවන්ට කරන අසාධාරණයක් බවත් ඒ අනුව ඔවුන්ට විභාගයට සූදානම් වීමට දින 100 කට අඩු කාලයක් පමණක් ලැබෙන බවත් විභාග අපේක්‍ෂකයෝ චෝදනා කරති.
පසුගිය විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් හෝ එසේත් නැත්නම් ඉලක්ක පීඨයට සුදුසුකම් ලැබීම නොහැකි වීමෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත් සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බවත් ඔවුහූ පවසති.
විභාග ප්‍රතිපළ නිකුත් කිරීමට ප්‍රමාද වීම දරුවන්ගේ වරදකින් වූ දෙයක් නොවන බව කියන විභාග අපේක්‍ෂකයෝ එම ප්‍රමාද වූ කාලය නැවක විභාගයට පෙනී සිටින දරුවන්ට දීම බලධාාරීන්ගේ වලකීමක් බව ද සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස්පෙළ නොවැම්බර් එපා...
අපිට කාලය මදි විභාගයට සූදානම් වෙන්න. අඩුම තරමේ අපිට දින 100ට වඩාවත් අවශ්‍යයි.
විභාග ප්‍රතිඵල එනකන්ම ඉන්න ඕනෑද? ඊළඟ සැරේ විභාගෙට සෙට් වෙන්න..
නාකිවෙනකම් උසස්පෙළ කරන්න හිතාගෙන ඉන්න පිස්සෝ... කවදා රැකියාවලට යන්නද?
එක්සෑම් කල් දාන්න එපා. පිස්සුද... මේ කාලය නාස්ති කරන්නේ? පොඩ්ඩක් පාඩම් කරන්නකෝ... වදයක් දෙන්නේ නැතිව...
කියවන්න එපා එච්චරයි. මේකට කමෙන්ට් දාන නාකි අපිට වෙන අසාධාරණේ දන්නේ නැහැ. ඔයා තමයි අපේ අනාගතේ කෑවේ මේ වගේ මෝඩ පාර්ලිමේන්තු යවලා තව එක්සෑම් එක ගැනත්... කතා කරන්න එනවා මෝඩ හරක් ටික... අනිවාරෙන් exam කල් යන්න ඕනේ
අනිවාර්යයෙන් කල් යන්න ඕනේ... නැතිනම් ඒක ළමයින්ට අසාධාරණයි...
"ප්රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි"