
(පුෂ්පකුමාර මල්ලවාරච්චි,තිලකරත්න දිසානායක, චාන්දනී දිසානායක)
2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත.
වානිජ විෂය ධාරාවේන් දිවයිනේ ප්‍රථම ස්ථාන කාත්කන්කුඩු මහා විද්‍යාලයේ මොහොමඩ් සූබඊදීන් මෙහොමඩ් ෆර්ථාන් සිසුවා ද , භෞතික විද්‍යා (ගණිත) විෂ ධාරාවේ ප්‍රථම ස්ථාන කිලිනොච්චිය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමරන් සිසුවා ද , කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක සිසුවා ද , ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ඊෂානි මනෝදා සිසුවිය ද, ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජාකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්න හිමි කරගෙන ඇත.

ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ඊෂානි මනෝදා

ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ඊෂානි මනෝදා මව සහ පියා සමග

ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ ඊෂානි මනෝදා විදුහල්පති සහ ආචාර්ය මණ්ඩලය සමග

ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක හේෂාන් අනුජය වනිගසූරිය.

කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක

කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක විදුහල්පති ඇතුළු පිරිස

කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක පවුලේ සාමජිකයන් සමග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd