
(ගයාන් සූරිය ආරච්චිසහ බිමල් ශ්‍යාමන් )
පමුණුගම, උස් වැට කෙයියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට දනගස්වා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පමුණු ගමන් පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම වල්පොල ප්‍රදේශයේ පදිංචි විසි නව හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහජීව අත්බෝම්බයක් ද පොලිසිය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd