
(අංජුල මහික වීරරත්න)
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ "උරුමය" ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම 26 සිට 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.
ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගමට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා සහ ඉඩම්) චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය මෙම
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’උරුමය’’ දෙන්න නිලධාරීන් ගමට යවයි
පිනා Thursday, 20 June 2024 06:34 PM
රනිල්ට පුදුම උනන්දුවක් තියෙන්නේ මිනිසුන්ට ඉඩම් බෙදන්න.. ඉල්ලන ඒවත් නැතිව බලෙන් බෙදනවා.
rajiva Thursday, 20 June 2024 06:37 PM
ඔය උරුමය කියන්නේ පට්ට බොරුවක්.., රනිල් සීයාගේ ලුණු ඇඹුල් මදි අපිව තම්බන්න.
Nimal Thursday, 20 June 2024 06:39 PM
ඔප්පු දෙන්න මොකද බැරි...? හැබැයි ඕවගේ ඉඩම් කොහෙද තියෙන්නේ? හඳේද? අපි නම් කයි මඤ්ඤොක්කා...!
PGP Thilak Friday, 21 June 2024 09:54 AM
ඔප්පු දෙනවා කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මිනිස්සු රස්තියාදු කරවනවා! දූෂිත නිලධාරින් නැති ප්‍රශ්ණ ඇතිකරමින් මිනිස්සුන්ට හිරිහැර කරවනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලිවලම තියෙන ඉඩම් ලියාපදිංචි කාර්යාලවලින් පත්තිරු ගේන්න කියලා තවත් දහස් ගනනින් පෝලිමේ !සවර්ණ භූමි, ජයභූමි කියලා දීලා තියෙන ඔප්පු නැවතත් නිලධාරීන් ගන්නවා! කිසිම ලදු පතක් දෙන්නේ නෑ! ඉල්ලුවොත් ඌට නැති ප්‍රශ්ණ ඇතිකරනවා! ප්‍රාදේශීය ලේකම් කාර්යාල දූෂිත නිලධාරී මාෆියාවට එරෙහිව පැමිණිල්ලක් වත් කරන්න තැනක් නෑ! මොන ආණ්ඩු ආවත් පාලකයන් නිලධාරින් කල්ලි ගැහිලා අහිංසක මිනිස්සු බිල්ලක් ගන්නවා! කියන්න කෙනෙක් නෑ!!!
moda gamaya Friday, 21 June 2024 01:30 PM
අපිට ඉඩස් ලැබුනා අපි රනිල් මහත්තයාව ආපහු බලයට පත් කරා පරිප්පු කකා ඉන්නයි ආස