IMG-LOGO

උමා ඔය අගෝස්තුවේ සිට වැඩ

(යොහාන් භාසුර)

උමා ඔය විදුලි බලාගාරයේ පළමු කොටසේ ඉදිකිරීම් ලබන අගෝස්තු මාස ද, දෙවැනි කොටසේ ඉදිරිකිරීම් ලබන සැප්තැම්බර් මාස ද, අවසන් කර ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ‘ෆරාබ්’ ආයතනය ඒ පිළිබඳව දැනුවත් කළ බව කී අමාත්‍ය විජේසේකර මහතා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක් එකතු වන බව ද සඳහන් කළේය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන ‘ෆරාබ්’ ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි, උමා ඔය ව්‍යපෘති කළමනාකරු සහ එම සමාගමේ නියෝජිතයන් පිරිසක් අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි.

 



අදහස් (2)

උමා ඔය අගෝස්තුවේ සිට වැඩ

HARAMANIS Friday, 19 May 2023 03:10 PM

උමා ඔයේ ලීක් එකක් තියෙනවා කියලා සමන්ත විද්‍යාරත්න මයා ඉස්සර කිව්වා. දැන් ඒ ලීක් එක නැද්ද?

:       1       11

Karolis MalayaFriday, 19 May 2023 04:16 PM

ඒ ගැන නම් කියන්න ලැජ්ජයි. හරමානිස් අයියේ ඔයා පිළිගන්නවා නම් පිළිගන්න සමන්ත ඒ ගැන කතාකරද්දී රෙද්ද පල්ලෙන් වැගිරුනු දේවල් ප්‍රමාණය කොතරම්ද කිව්වොත් ඒවා දමලා තමයි යන්තමින් හරි ලීක් එක වහගත්තේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 928 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site