(පාලිත ආරියවංශ )
මඩොල්සිම පුංචි ලෝකාන්තය ආසන්නයේදී පිහිටි රාගල සානුව නැමති ස්ථානයේදී උපන්දින සාදයක් පැවැත්වීමට ගිය තරුණ පිරිසක් අතුරින් දෙදෙනෙක් ප්‍රපාතයකට ඇඳවැටීමෙන් බරපතල තුවාල හිතව බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව මඩොල්සිම පොලිසිය පවසයි .
මෙම අනතුරෙන් තුවාල ලබාඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි .
මෙම තරුණ පිරිසගෙන් එක් අයෙකුගේ උපන්දිනය ඊයේ 23 දිනට යෙදී තිබූ අතර ඔහු තවත් මිතුරන් හතර දෙනෙකු සමග පුංචි ලෝකාන්තයට පහළින් පිහිටි රාගල සානුව නමැති ස්ථානයට ගොස් එහිදී මත්පැන් සාදයක් පත්වා තිබේ .
එම සාදය පවත්වන අතරතුර උපන්දිනය යෙදී තිබූ තරුණයා ගලකින් පහලට ලිස්සාගොස් ඇති අතර ඔහු බේරාගැනීමට උත්සාහක කළ මිතුරාද ප්‍රපාතයට ඇඳවැටී ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන්කෙළ්ය .
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපන් දිනය සමරන්න ගිහින් ප්‍රපාතයට වැටිලා
කිරිපුතා Sunday, 24 September 2023 11:46 AM
දැන් පරපුර... බෝතලේ තමයි ඔලුවේ තියාගෙන ඉන්නේ. ඉතින් හෙටක් තියෙයිද?
Bunny Preena Monday, 25 September 2023 09:35 AM
සුමිහිරි පානේ පදමට ගහලා... හෙට මැරුණත් හිතට සැපයි... අද ජොලි කරලා...!