
(ඉන්දිකා රාමනයක සහ ළහිරු හර්ෂණ)
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු උදයදේවි දුම්රිය පොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ (10) පිහිලි පැනීම හේතුවෙන් හානියට ලක්වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම යුද හමුදාව මගින් ආරම්භ කර ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත 58 වන සේනාංකයේ 583 බලසේනාවේ 1 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් දුම්රිය මාර්ගය යථාතත්වය පත් කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ රේල් පාර කඩපු උදය කියන්නේ...? උදයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා මෙන් අප ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටිමු.
එතකොට දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවන්, ඉදිකිරීම් අංශ නිකං ඉඳන් පඩි ගන්නවනේ. ඒ අය ගෙදර යවා මේ නඩත්තු කිරීමේ හා අනෙකුත් වැඩ හමුදාවටම දුන්නා නම් හරිනේ...