
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකුට පහර දීම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
පහර කෑ වයස අවුරුදු 66 පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත්ව ඇත.
නුගේගොඩ තලපත් පිටිය කනත්ත පාරේ පදිංචි සැකකාර උදයංග වීරතුංග මහතා යාබද නිවසේ පදිංචි පුද්ගලයාට මායිම් ප්‍රශ්නයක් මුල් කරගෙන ස්ලෝන් බටයකින් බටයකින් පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උදයංග වීරතුංග අත්අඩංගුවට
පිටිගල මිලානෝ Friday, 10 January 2025 02:31 PM
මොහු බොහෝම නිදැල්ලේ සිටින රටක් හොයපු අපරාධකාරවෙක්. කොස් ගෙඩියක්, පොල් ගෙඩියක් හොරකම් කලොත් එදිනම රිමාන්ඩ්… පුදුම රටක්…
Human smuggler Friday, 10 January 2025 03:16 PM
හෙඩ්ලයින් එක දකිනකොට හිතුවේ බෝට්ටුවෙන් ආව රෝහින්යා කේස් එකට කියලා...
බකල ජයා Friday, 10 January 2025 05:40 PM
මෙතුමාට සමාව දෙන්න. පොඩි වැරැද්දක් වෙලා තියෙන්නේ. වැරැදිලා හිතාගෙන හිටියේ තාම බලේ ඉන්නේ බාප්පයි, මාමයි, අයියයි, නැන්දයි, අපුච්චයි, මී මුණුබුරයි කියලා...!
m. saman perera Saturday, 11 January 2025 11:05 AM
හිටපු තානාපතිවරයකුගේ හැසිරිම හරිම ලැජ්ජා සහගතයි
anura nanayakkara Saturday, 11 January 2025 11:19 AM
කරුණාකර උදයංග නමැති මෙම පුද්ගලයාට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න. නීතියට ඉහළින් කිසිවෙක් නැත.