IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය දෙන්න: නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත්  ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පැෆරල්  සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ විවිධ හේතු කාරණා හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ගැන ජනතාවගේ උනන්දුව ඉතා අඩු මට්ටමක පවතින බවයි.

ඡන්දය ළං වන විට ඒ තත්ත්වය තරමක් වෙනස් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළව බරපතළ සිද්ධී  කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයි නිරීක්ෂණ සංවිධාන පවසයි.



අදහස් (2)

උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය දෙන්න: නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි

බකල ජයා Saturday, 26 April 2025 06:55 PM

හතර වෙනකං ඡන්ද පොල විවෘත කරලා තියෙන්නේ මොන විවාහයකටද එහෙනම්...!

:       0       8

Suranga Sunday, 27 April 2025 06:10 AM

හරියටම හරි නිල ඡන්දපත්‍රිකාව සමග අපේක්ෂකයින් කවුද දන්වා නැහැ කාටද දෙන්නෙ හිතාගන්නත් බැහැ. සාමාන්‍යයෙන් ලංකාවෙ පවතින්නේ රහස් ඡන්දයක් කිව්වට එක කාළකන්නියෙක් නගරයක් පාසා ගොස් ඡන්දය දෙන්නෙ කාටද අහල ඒක මාධ්‍යයේ ප්‍රචාරය කරනවා. කොමිසම ජනාධිපතිගේ කතාව හොදනැහැ කිව්වට ඒවාගැන ප්‍රතිචාරයක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1745 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site