IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උද්ධමනය ‌පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මස ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 49.2 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. පෙබරවාරි මසට සාපේක්ෂව මාර්තු මස මෙරට උද්ධමනය සියයට 4.4 කින් පහල ගොස් තිබේ.

එසේම ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මස ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 42.3 ක් ලෙස සඳහන් වේ. එය පෙබරවාරි මසට සාපේක්ෂව සියයට 6.7 ක පහළ යාමකි. මාර්තු මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 54.9 ක් ලෙස සටහන් වන අතර පෙබරවාරි මසට සාපේක්ෂව මාර්තු මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 2.5 කින් පහළ ගොස් ඇත.

මාර්තු මස සියයට 49.2 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 18.9 කින්ද ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 30.3 කින්ද දායකත්වය ලබා දී තිබේ.



අදහස් (1)

උද්ධමනය ‌පහළට

pakeer Friday, 21 April 2023 09:07 PM

මාර ආර්ථිකයක් මේක... සේවාවල්, නිෂ්පාදන මුකුත් වැඩි නොකර, කිසිම ආදායමක් නැතිව, ණයවලින්ම උද්දමනය අඩුවුණා. මාර දියුණුවක් තියෙන්නේ. මේවා ඉතින් ලංකාවෙම විතරයි. මෙහෙම මෝඩයින් තමයි ඉන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site